මේ සතියේ දී ඇපල් ආයතනය විසින් Malware ලෙස හඳුනාගත් Apps 17ක් පමණ App Store එකෙන් ඉවත් කර තිබෙනවා. මෙම Apps, ජංගම දුරකථන ආරක්ෂාව පිළිබඳ සමාගමක් වන Wandera සමාගම විසින් සොයා ගන්නා ලද අතර ඒවා සංවර්ධනය…