Best budget microphone for YouTube beginners(in Sinhala)

boya by-m1 microphone

BOYA BY-M1 යනු ස්මාර්ට් ෆෝන්, DSLR, කැම්කෝඩර්ස්, ඕඩියෝ රෙකෝඩර් සහ PC යනාදිය සඳහා නිර්මාණය කර ඇති ඉතා සාධාරණ මුදලකට ලබා ගත හැකි උසස් තත්වයේ මයික්‍රෆෝනයකි. එය වීඩියෝ කිරීම්කදී හඬ පට පටිගත කිරීම් සඳහා ඉතා යෝග්‍ය වේ. එය සම්පූර්ණ 360° ක ආවරණයක් සහිතව අවට ශබ්ද අවම කරමින්(Noise Cancellation) ඔබේ කටහඬ හොඳින් ග්‍රහණය කර ගැනීමේ හැකියාව ලබා දෙයි. එපමණක් නොව, මීටර් 6 ක දිගින් යුතු කේබලයකින් සමන්විත මෙය ඔබගේ ස්මාර්ට්ෆෝනයට හා බොහෝ කැමරාවලට පහසුවෙන් සම්බන්ධ කළ හැක.

ඔයාලට මේක මිලදීගන්න aliexpress හෝ ebay වගේ වෙබ් සයිට් භාවිතා කරන්න පුලුවන්. නමුත් වගකීම්ක් සහිතව ලංකාව තුළදී සාධාරණ මුදලකට ඉක්මනින් මිලදී ගැනීමට අවශ්‍ය නම් CameraLK එකෙන් මාස 6 ක වගකීමක් සහිතව මිලදී ගන්න පුළුවන්.

ඔයාලට මේ ගැන විස්තරාත්මක Review එකක් අවශ්‍ය නම් මේ වීඩියෝ එක නරඹන්න පුළුවන්. ඉතින් ඔයාලත් අලුතෙන් YouTube චැනල් එකක් පටන් ගන්න හිතනවනම් මේ පෝස්ට් එක ගොඩක් වැදගත් වෙයි.

Share:

Meet the Author

Dushan Maduranga

Software Engineer at DigiTecz Inc, who loves to drink a lot of cups of tea when coding gets complicated. He believes it helps him to stay refreshed and focused. He loves to write articles for DigiTecz on web technologies when he is not coding.

Leave a Reply